ආදරණීය දුවේ පුතේ,
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට ඉහළ සාමාර්ථයක් ලබා ගන්න නම් 06 ශ්‍රේණියේ ඉඳන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මනා අවබෝධයක් තියෙන්න ඕනි. ඒකාකාරි අධ්‍යාපන රටාව වෙනුවට බහු මාධ්‍ය භාවිතා කරමින් සතියකට පැය දෙක බැගින් මාස හයක් පුරාවට අපි ඔයාට ඉංග්‍රීසි භාෂාව මුල ඉඳලා ඉතාමත් සරලව උගන්වනවා.
කියවීම ලිවීම සවන්දීම හා කථනය කියන භාෂාවක තියෙන චතුර්විධ කුසලතා වගේම ව්‍යාකරණ, වචන සහ ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය තුලින් අපි ඔයාට ඉංග්‍රීසි භාෂාවට ආදරේ හිතෙන විදියට උගන්වනවා. මේ වෙනස දකින්න නම් ඔයාට අපේ පන්තියට එන්නම වෙනවා.
06-08 වසර වල දරුවො කියන්නේ ඉතින් ඔයාලගේ ලොකුම බලාපොරොත්තුව සාමන්‍ය පෙළ විභාගය සමත් වෙන එකනේ. විභාගයට අවශ්‍ය සියලුම කොටස් ආවරණය කරගන්නත් මේ පාඨමාලාව හරහා අවස්තාව ඔයාට තියෙනවා.
මෙන්න මේ පහල තියෙන Course content එක කියවලා බලන්නකෝ. මේ ටික තමයි ඔයාගෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී අහන්නේ. ඉතින් ඒ ටිකත් අපි මේ පාඨමාලාවේදී ඉගෙනගන්නවා. ඉතින් විභාගය සමත් වෙන්න විතරක් විෂයක් විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වෙනුවට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඔයාට භාෂාවක් විදියට ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය වෙමින් ඉංග්‍රීසි භාෂාවේ චතුර සන්නිවේදකයෙකු වෙන්නත්, සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි විෂයට "A" එකක් ගන්නත් පුලුවන් හොඳම සහ එකම අවස්ථාව තමයි මේක.
අවුරුදු ගණන් පංති යන්නෙ නැතිව මේ මාස 06 අපිත් එක්ක එකතු වෙලා බලන්න. මේ තමයි ඔයා සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් යන අවසාන ඉංග්‍රීසි පාඨමාලාව.
Note
Notice
Formal letters
Informal letters
Picture describing
Small topic
Passive voice
Direct/Indirect speech
Bar graph/Pie chart/Normal tables
Venue, Date, Time
Reading & Answering(Paragraph, Dictionary page)
Phrasal verbs
Tenses
Conjunctions/Prepositions
Essay Writing
Write a public review