වැස්ස වහිනකොට ඔයාට හිතිල තියෙනවද කොහොමද වැස්සක් ඇතිවෙන්නෙ කියල . ගෙදර ලයිට් එකක් පත්තුවෙනකොට ඔයාට හිතිල තියෙනවද කොහොමද මෙහෙම එළිය එන්නෙ කියල . අව්ව වෙලාවට ඔයාට හිතිල තියෙනවද ඇයි අපිට රස්නෙ කියල . නෑ නේද. සාමාන්‍ය ජීවිතය විද්‍යාවෙන් අවබෝධ කරගමු. අදෘෂ්‍යමාන මිත්‍යාවන් විද්‍යාවෙන් අත්දකිමු. මේ ඔබේ මගේ කාලයයි.
අ.පො.ස(උ/පෙළ ) විභාගයට ඔයා තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගෙන ඉන්නවනම් මගේ මේ ආමන්ත්‍රණය ඔබටයි.
තාක්ෂණවේදය විෂය ධාරාවේ අනිවාර්ය විෂය වන තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂය Smart විදියට ඉගෙනගන්න ඔයත් ආසයිද.
පුතේ තාක්ෂණවේදය ඉගෙනගෙන උගන්වන ගුරුවරු ලංකාවේ අතලොස්සක් සිටින කාලයක මම ඉන් එක් අයෙකි. 2018 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණය යටතේ උසස් පෙළ හදාරා ලංකාවේ අංක එකේ තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ මේ වන විට ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන විද්‍යාර්ථයෙකි. මම මේක ඉගෙනගෙන උගන්වන ගුරුවරයෙක්. මේක පීඩනයක් නැතුව ඉගෙනගන්න ,උගන්වන්න ඕනෙ කොහොමද කියල අත්දැකීමෙන්ම මම හොදටම දන්න කෙනෙක්.
තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට ඇති මූලාස්‍ර අල්ප වන වර්ථමානයේ එම විෂය වෙනුවෙන් පොත් දෙකක් රචනා කල කෙනෙක්.යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ උපාධි හදාරන්නෙකු වන මා සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ නිවාස සැලසුම් හා Autocad මෘදුකාංගය භාවිතය පිළිබඳව CADD Center Lanka ආයතනයේ සහතික පත් ලාභියෙක්. ඉතින් තවත් අටුවාටිකා කුමටද
දිවයිනේ ප්‍රධාන නගර දෙකක භෞතික පංති හා Online පන්ති පවත්වන මා නිර්මාණශීලී හා ආකර්ෂණීය ඉගැන්නුම් රටාව හා මා තුල ඇති ඇත්දැකීම් තුලින් පසුගිය වසර කිහිපයකම සිසුන් රැසකට සරසවි වරම් හිමි කර දුනි.
විද්‍යාව තුළින් තාක්ෂණය දකින්න, තාක්ෂණය මගින් ගොඩනගන්න. එන්න අලුතින් හිතමු. අපේ අනාගතය අපි ලස්සනට ගොඩනගමු.
මහන්සි වෙලා වැඩ කරන, තමන්ගෙ හීනයට මග තනන ආදරණීය දුවේ පුතේ . ඔබට ජයෙන් ජයම වේවා.
බුදු සරණයි ...!!!!!!
සුගන්ධ සර් .-SFT
තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය(E-tech) විෂය Smart විදියට ඉගෙනගන්න ඔයත් ආසයිද.?
පුතේ තාක්ෂණවේදය ඉගෙනගෙන උගන්වන ගුරුවරු ලංකාවේ අතලොස්සක් සිටින කාලයක ඒ අතරින් එක් අයෙකුගෙන් ගුරුහරුකම් ලබන ඔයා හරි වාසනාවන්තයි. 2018 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණය යටතේ උසස් පෙළ හදාරා කලුතර දිස්ත්‍රික්කයේ සිව් වෙනියා බවට පත්ව ලංකාවේ අංක එකේ තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයට තේරී පත්වන මා ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන විද්‍යාර්ථයෙකි. මම මේක ඉගෙනගෙන උගන්වන ගුරුවරයෙක්. මේ විශය තුල තියෙන සංකීර්ණ කරුණු සරලව සහ පැහැදිලිව ඉගෙනගන්න ,උගන්වන්න ඕනෙ කොහොමද කියල අත්දැකීමෙන්ම මම හොදටම දන්න කෙනෙක්.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ඇති මූලාශ්‍ර අල්ප වන වර්ථමානයේ එම විෂය වෙනුවෙන් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් රචනා කල කෙනෙක්.
ඉතින් තවත් අටුවාටිකා කුමටද?
දිවයිනේ ප්‍රධාන නගර දෙකක භෞතික පංති හා Online පන්ති පවත්වන මා මෙම විශය සම්බන්දව සරසවිය තුලින් ලබාගත් දැනුම අත්දැකීම් සමග නිර්මාණශීලී හා ආකර්ෂණීය ඉගැන්නුම් රටාව තුලින් පසුගිය වසර කිහිපයකම සිසුන් රැසකට සරසවි වරම් හිමි කර දුනි.
තාක්ෂණය තුලින් ලෝකය දකින්න, තාක්ෂණය මතින් එය ගොඩනගන්න. එන්න අපි අලුතින් හිතමු.අපේ අනාගතය අපි ලස්සනට ගොඩනගමු.
මහන්සි වෙලා වැඩ කරන්න, අපි හීන වෙනුවට ඉලක්ක තනමු ආදරණීය දුවේ පුතේ . ඔබට ජයෙන් ජයම වේවා.
තෙරුවන් සරණයි..!!!!!!
මම සුළක්ශණ සර්. E-Tech
Write a public review