Course

Categories

2024 උසස් පෙළ සිංහල පාසල් විෂය නිර්දේශය

Pahan Sri Gurukula
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

සෑම කන්දක්ම තරණය කරන්න,

උස් මිටි තැන් දැක ගන්න

ජීවිතය මනින මිමක් ඇත

හොයා ගන්න

සිහින පාරාදීසයක තනිවී

මහපොළොව මත

පය තබා ඇවිදන් යාහැකිද

කොයිතරම් දුරක 


මහ මෙරක් තරම් බර නෑ

සරසවිය සිහනයක් ද

හමුවුවොත් අරුත් ගන්වන

ගුරුතුමෙක් ඔබට 


පිළිවෙළින් පිළිවෙළට

සාහිත්‍ය, වියරණ

බස නොමරා රස තවරා

ඔබට දෙමි 

නැතිවම නිදිමත 

ඇසට, හිතට 


අරන් නෙක විසිතුරු

ස්විට් වැඩ කිඩ 

පපු කුහර තුල ලියමි

මතක උපුටන

විචාර විධි තිතට 


නොදි මහමෙරක් වැඩ

කළමණාකරණය කොට

විෂය දශමයට

Aඑකක් වුව 

ලකුණු 98ට 99ට100ට 


Pdf නිබන්දන ලෙසට

සෑම පාඩමකට

ලබාදෙමි නිරවුල්ව ඔබට 


කෙටි සටහන් කොටට

විභාග,නිසි කලට

අමතර දිනයක ඉද හිට

යලිත් මුල සිට අගට

යලි කියාදෙනු ඇත 

ඒපා වෙන විට ඉගෙනුම

ඔසවා තබමි ,තබා රැගෙන යමි

නොදී වැටුමට අතරමග 


මොටද තව විවරණ

කුමට බලනුව ඔබා

ඇවිත් ලෙහා බලනු

අපේ Apshool 

On line පංතියේ වැඩ කිඩ 


දෙවෙනි නෑ කිසිවකට

තබන්නෙමි ඔබව

ඔසවා ඉලක්කය මතම 


උසස්පෙළ සිංහල දේශක

පහන් ශ්‍රි ගුරුකුල


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews