Course

Categories

2024 උසස් පෙළ ආර්ථික විද්‍යාව පාසල් විෂය නිර්දේශය

Chamara Jayasekare
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

Smart Econ class .


සම්පූර්ණ  ආර්ථික විද්‍යා විෂය නිර්දේශයම ,  පාඩම් අනුපිළිවෙලට  මාර්ගගත (online )  ක්‍රමයට ඉවර කිරීම.


විභාගයට මාස 4  ට පෙර , සම්පූර්ණ විෂය නිර්දේශය ම ඉවර කිරීම.


Online ක්‍රමය ට මාස තුනකට වරක් විභාග පැවැත්වේ .


සිසුන් ට ඇති ගැටලු ගුරුවරයා සමගම සාක්ච්චාකර විසදාගැන්මට අවස්තාව ඇත .


Thory ,  Revision , paper class හරහා  විෂය නිර්දේශය ආවරණය කෙරේ .


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews