Course

Categories

2023 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය පාසල් විෂය විෂය නිර්දේශය

Chathuranga lakmal
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

"Bussiness නම් bussiness "

නිරන්තරයෙන් වෙනස් වෙන ව්‍යාපාරික ලෝකයේ රසමුසු තැන් නවීන තාක්ෂණයෙන් බලගන්වන්නට යුගයේ සාර්ථකම online bs පන්තිය.. දුවේ පුතේ bs විශය කාලීන සිදූවීම් හා බැදි යාවත්කාලින විශයක් වන අතර එය නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ඔබට සමීප වෙමින් ප්‍රායෝගිකව ලබා දීමට අපි සූදානම් 

1) ඔබට bs විශය එපා වෙලාද

2.කොච්චර පාඩම් කලත් මතක හිට්න්නේ නැද්ද 

3.) අමතක වෙන bs මතක හිටින්න ඉගෙන ගන්න. නින්ද නොයන SMART bs පන්තිය දැන් upschool වෙතින්...

අපගේ ඔන්ලයින් පන්තියේ සුවිශේෂත්වය

- සම්පූර්ණ විශය නිර්දේශයම මාස 3 කට ප්‍රථම ආවරනය කිරීම

- සෑම ඒකකයකටම අදාල සුවිශේෂී නිබන්දානයක් pdf ක්‍රමයට හෝ කුරියර් හරහා නිවසටම

- සෑම ඒකකයකට විභාග ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කිරීම

- පාඩමක් අවසනයේ special  mcq රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම.

- විශය කොටස් සරලව තේරුම් ගත හැකි ප්‍රායෝගික ක්‍රම...


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews