Course

Categories

2023 ඉංජිනේරු තාක්ෂණවේදය පාසල් විෂය නිර්දේශය

Sulakshana Baduge
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

පාරේ වාහනයක් යනකොට  ඔයාට හිතිල තියෙනවද කොහොමද මේකට උවමනා කරන ජවය නිපදවන්නෙ කියලා? දැනට කොතරම් දියුනු තාක්ශනයක් ඒ තුල තියෙනවද කියලා ? ඔයා දන්නවද ? ගෙදර ලයිට් එකක් පත්තුවෙනකොට ඔයාට හිතිල තියෙනවද කොහොමද මෙහෙම එළිය එන්නෙ කියලා ? තමන්ගෙම ඉඩමේ උනත් ඔයාට කැමති විදිහට ගෙයක් හදන්න බැ කියල ඔයා දන්නවද ?  නෑ නේද. සාමාන්‍ය ජීවිතය විද්‍යාවෙන් අවබෝධ කරගමු. දිනෙන් දින අලුත් වන තාක්ෂණය සමග වර්තමානයට, අනාගතයට රැකියා දහසක් උත්පාදනය වන තාක්ෂණවේදය විෂය ධාරාව අ.පො.ස(උ/පෙළ) විභාගයට තෝරාගෙන ඉන්න ඔබටයි මගේ මේ ආමන්ත්‍රණය. 

මේ ඔබේ මගේ කාලයයි. 


තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය(E-tech) විෂය Smart විදියට ඉගෙනගන්න ඔයත් ආසයිද.?

පුතේ තාක්ෂණවේදය ඉගෙනගෙන උගන්වන ගුරුවරු ලංකාවේ අතලොස්සක් සිටින කාලයක ඒ අතරින් එක් අයෙකුගෙන් ගුරුහරුකම් ලබන ඔයා හරි වාසනාවන්තයි. 2018 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණය යටතේ උසස් පෙළ හදාරා කලුතර දිස්ත්‍රික්කයේ සිව් වෙනියා බවට පත්ව ලංකාවේ අංක එකේ තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයට තේරී පත්වන මා ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය හදාරන විද්‍යාර්ථයෙකි. මම මේක ඉගෙනගෙන උගන්වන ගුරුවරයෙක්. මේ විශය තුල තියෙන සංකීර්ණ කරුණු සරලව සහ පැහැදිලිව ඉගෙනගන්න ,උගන්වන්න ඕනෙ කොහොමද කියල අත්දැකීමෙන්ම මම හොදටම දන්න කෙනෙක්. 

ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ඇති මූලාශ්‍ර අල්ප වන වර්ථමානයේ එම විෂය වෙනුවෙන් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් රචනා කල කෙනෙක්. 

ඉතින් තවත් අටුවාටිකා කුමටද?

දිවයිනේ ප්‍රධාන නගර දෙකක භෞතික පංති හා Online පන්ති පවත්වන මා මෙම විශය සම්බන්දව සරසවිය තුලින් ලබාගත් දැනුම අත්දැකීම් සමග නිර්මාණශීලී හා ආකර්ෂණීය ඉගැන්නුම් රටාව තුලින් පසුගිය වසර කිහිපයකම සිසුන් රැසකට සරසවි වරම් හිමි කර දුනි.

තාක්ෂණය තුලින් ලෝකය දකින්න, තාක්ෂණය මතින් එය ගොඩනගන්න. එන්න අපි අලුතින් හිතමු.අපේ අනාගතය අපි ලස්සනට ගොඩනගමු. 

මහන්සි වෙලා වැඩ කරන්න, අපි හීන වෙනුවට ඉලක්ක තනමු ආදරණීය දුවේ පුතේ . ඔබට ජයෙන් ජයම වේවා. 

තෙරුවන් සරණයි..!!!!!!

මම සුළක්ශණ සර්. E-Tech


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews