පාට අතරින් ආලෝකය දකිනු වස් සොඳුරු අඬහැරය...
ආදරණීය සිංහල පන්තිය
*රුචිර ගුණරත්න
B.A (BPU)(Sp), M.Phil (J,pura)*
මිනිස්සු හීන දකින්න ඕනි හැබැයි ඒ පුංචි හීන නෙවෙයි.... අපි ඔයාලට ලොකු හීන දකින්න කියල දෙන්නම්....
පුංචි හීන රැගෙන ඒම තහනම්....
???? මේ පසුගිය වසර කිහිපය පුරාවටම කොළඹ, රත්නපුර, ගම්පහ ප්‍රදේශවල හොඳම සාමාන්‍ය පෙළ සිංහල ප්‍රතිඵල පෙන්වූ පන්තියයි....
???? සාහිත්‍ය හා ව්‍යාකරණ සෑම පාඩමක් ම (Theory) ආවරණය කරන්නේ හොඳම නිබන්ධනවලින්...
???? 10, 11 වසරවලට අදාළ ව්‍යාකරණ පාඩම් සියල්ලක්ම ආවරණය කෙරෙන ව්‍යාකරණ කෙටි ප්‍රශ්න 1000ක් හා සෑම පාඩමකට ම අදාළ බහුවරණ (MCQ) 800ක නිබන්ධනය හා එම නිබන්ධන සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණ මාලාවක්....
???? සාහිත්‍ය පාඩම් සියල්ලක්ම ආවරණය කෙරෙන කෙටි ප්‍රශ්න 500කින් යුතු නිබන්ධනය හා සියලු සහිත්‍ය විචාර ආවරණය කෙරෙන නිබන්ධන කට්ටලය මෙන්ම එම පාඩම් ආවරණය කෙරෙන සම්මන්ත්‍රණ මාලාව....
???? *වර්ෂ 12ක පළාත්, කලාප, සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන ප්‍රශ්න පත්‍ර පන්තිය
තව ගොඩක් දේවල් තිවයනවා...
සාමාන්‍ය Online සිංහල පන්තියකට වඩා වෙනස් Smart විදිහකට ඉගෙන ගන්න විතරක් ම නෙවේ සිංහලවලට ලේසියෙන් ම A සාමර්ථ්‍යයක් ගන්න එන්න ම ඕනි පන්තිය.....
ආදරණීය සිංහල පන්තිය
අපි ඉක්මනින් හමුවෙමු...
ඔබට ජය...
මම ඔයාලගෙ සිංහල සර්
Write a public review