" commerce with chathuranga lakmal " සාපෙල කලබන වානිජ අරගලය..
නිරන්තරයෙන් වෙනස් වෙන ව්‍යාපාරික ලෝකයේ රසමුසු තැන් නවීන තාක්ෂණයෙන් බලගන්වන්නට යුගයේ සාර්ථකම online commerce පන්තිය.. දුවේ පුතේ commerce විශය කාලීන සිදූවීම් හා බැදි යාවත්කාලින විශයක් වගේම අනාගතයට වැදැගත් විශයක් ලෙස ඔබ තෝරා ගත යුතුම විශයක් වන අතර එය නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ඔබට සමීප වෙමින් ප්‍රායෝගිකව ලබා දීමට අපි සූදානම්
1) practically commerce උගන්නන එකම පන්තිය
3.) නින්ද නොයන SMART commerce පන්තිය දැන් upschool වෙතින්...
අපගේ ඔන්ලයින් පන්තියේ සුවිශේෂත්වය
- සම්පූර්ණ විශය නිර්දේශයම මාස 5 කට ප්‍රථම ආවරනය කිරීම
- සෑම ඒකකයකටම අදාල සුවිශේෂී නිබන්දානයක් pdf ක්‍රමයට හෝ කුරියර් හරහා නිවසටම
- සෑම ඒකකයකට විභාග ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කිරීම
- පලාත් පේපර් ප්‍රශ්න සාකච්ඡා කිරීම. සෑම ඒකකයකටම කෙටි සටහන් පොත
- විශය කොටස් සරලව තේරුම් ගත හැකි ප්‍රායෝගික ක්‍රම...
Write a public review