Course

Categories

10 ශ්‍රේණිය ඉතිහාසය පාසල් විෂය නිර්දේශය

Chathuranga Lakmal
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

සිතියම් අමාරු ද...

රූප සටහන් අමාරු ද..

රචනා ප්‍රශ්න ලියන්න දන්නෙ නැද්ද .....

බහුවරණ ප්‍රශ්න 5000ක් කරන්න කැමතිද ...

පහසුවෙන් සරලව ඉතිහාසය A* එකක් ගන්න කැමතිද...


දුවේ පුතේ ...අපේ ඉතිහාසය පන්තිය විශේෂ වන්නේ ඇයි...

දුවේ පුතේ ඉතිහාසය ගොඩක් අමාරු විෂයක් ලෙස සමාජ ගත ව් අවසන් .එයට හේතුව වන්නේ ඉගෙනීමට භාවිතා කරන ක්‍රමවේදයේ ගැටලුවකි .


ඒත් අපේ ඉතිහාසය පන්තිය  ගොඩක් වෙනස්.අපේ ඉතිහාසය පන්තිය සම්බන්ධ වන දරුවෙකුට ඉතා පහසුවෙන් ඉතිහාසය කරුණු මතක තබා  ගැනීමට හැකියාව ලැබේ .අපේ ඉතිහාසය online පන්තිය තුල සිදු කෙරෙන වැඩ පිළිවෙළ පහත දක්වා ඇත ..

????.පාඩම් ඒකක පිළිවෙළට සාකච්ඡා කිරිම ..

????.කෙටි ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරිම 

????.රචනා ප්‍රශ්න සාකච්ඡා කිරිම 

????.සිතියම් හා රූප සටහන් සාකච්ඡා කිරිම 

???? online හරහා මාසික පරීක්ෂණ පැවැත්විම 

????.සියලුම පාඩම් ඒකක සදහා නිබන්ධ ලබා දීම 

සියලුම පාඩම් ඒකක සදහා කෙටි සටහන් පොතක් ලබා දීම 

කෙටි ක්‍රම මගින් විෂය කරුණු ආවරණය ..


එන්න එක දවසක් අපේ ඉතිහාසය පන්තියට ....ඔබ හැමදාම ඉදිවී අපේ ඉතිහාසය පන්තියේ .....


        ඉතිහාසය දේශක     

    චතුරංග ලක්මාල්


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews