දයාබර දෙමව්පියනි ,
ඔබේ දුව, පුතාත් මෙවර පහෙන් හයට යන පොඩ්ඩෙක්ද , ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන එක ඔවුන්ගේ සිහිනයක්ද? ඉතින් මේ අවස්ථාව ඔවුන් වෙනුවෙන්මයි.
නිවාඩු මාසය පුරාවටම සතියේ දින පහම පැය දෙක බැගින් අපි සූදානම් ඔවුන් වෙනුවෙන්ම සුවිශේෂී වූ පාඨමාලාවක් හදුන්වා දෙන්න.
සරල ක්‍රියාකාරකම් තුළින් ඉංග්‍රීසි කථා කිරීම , කියවීම , ලිවීම මෙන්ම සවන් දීමට පුහුණු කිරීම , එදිනෙදා භාවිතයට අවශ්‍ය මූලික ඉංග්‍රීසි දැනුම ලබා දීම ,06 ශ්‍රේණිය සදහා අවශ්‍ය ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුම ලබා දීමත් නවීන තාක්ෂණය ඔස්සේ ඒකාකාරි පන්ති කාමර අධ්‍යාපනය වෙනුවට නව අත්දැකීම් ලබා දෙමින් රසවත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම හදුන්වා දීම මෙන්ම දිනපතා අභ්‍යාස ලියවීම ඒවා පරීක්ෂා කරමින් දරුවාගේ දුර්වලතා හදුනාගනිමින් ඊට අවශ්‍ය පිළියම් යොදමින් දරුවාට මග පෙන්වීම මෙම පාඨමාලාව හරහා සිදුකෙරෙනවා. සරලවම කියනවනම් දරුවාගේ චතුර්විධ කුසලතා ක්‍රමානුකූලව හා විධිමත්ව සංවර්ධනය කරනවා.
විශ්වාසයෙන් යුතුව ඔබත් ඔබේ දරුවාව අපට භාර දෙන්න. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට ඇති භය දුරු කොට ඊට අවශ්‍ය මූලික අඩිතාලම සපයන්නට අපි සූදානම් .
මෙම විශේෂ මාසික පාඨමාලාව සඳහා රුපියල් 15,000/- ක් පමණයි.
Write a public review