Course

Categories

Grade 5 Scholarship Certificate in English

SriWasala
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

ආදරණීය අම්මේ තාත්තේ,


වසර පහක කාලයක් පුරාවට පුරාවට ඔබේ දරුවා ඉගෙන ගත් දැනුම  මැන බලන ජීවිතයේ මුල්ම කඩයිම වන 05  ශ්‍රේණිය  ශිෂ්‍යත්ව විභාගයේදී  අනික්  විෂයන් වලට මෙන්ම ඉංග්‍රීසි විෂය සදහාද සැලකිය යුතු ලකුණු  ප්‍රමාණයක් හිමි වන බවත් එම ලකුණ විභාගය සමත් වීම කෙරෙහි සෘජුවම බලපාන බවත්  ඔබ  දන්නවාද ? 


එමෙන්ම  ඔබේ  දරුවා  06  ශ්‍රේණියේ සිට  අලුත්  පාසැලකට  ඇතුලත්  කිරීමට මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරි  ඉගෙනීම් කටයුතු කර ගෙන  යාමට  නම්  ඔබේ  දරුවාට  05 ශ්‍රේණියේදී  ඉංග්‍රීසි භාෂාව  පිළිබඳව  මනා   දැනුමක් තිබිය යුතුයි.


මේ පාඨමාලාවේ අරමුණ දරුවාව ශිෂ්‍යත්ව විභාගය සමත් කරවීමම නෙවෙයි. මේක එතනින් එහාට ගිය පාඨමාලාවක්. අපි මෙතනදි විෂයයක් විදියට ඉංග්‍රීසි උගන්වනවා වෙනුවට භාෂාවක් විදියට ඉංග්‍රීසි උගන්වනවා. දරුවට පහෙන් හයට යනකොට, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න, එහෙමත් නැත් නම් පුංචි කාලේ ඉඳලම හොඳ ඉංග්‍රීසි සන්නිවේදකයෙකු කරන්න අපි මේ පාඨමාලාවේදී කටයුතු කරනවා. අපි ඔබේ දරුවාව ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය කරනවා. 


දරුවාගේ කියවීමේ ලිවීමේ අහුන්කන්දීමේ සහ කථනයේ හැකියාවන් අපි ක්‍රමානුකූලව සංවර්ධනය කරනවා. අදහස් පරිවර්තනය කරනවා වෙනුවට ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු කරනවා. ඉතින්  මාස හයක්  වැනි  කෙටි කාලයක් තුළ සතියකට  පැය දෙක  බැගින් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දනුම විධිමත්ව සංවර්ධනය කරන්න අපි එකඟ වෙනවා.


රුපියල්  10,000 ක් වැනි  ඉතාම සුලු මුදලකට හැදෑරිමට අපි  ඔබට අවස්ථාව ලබා  දෙන්නෙමු.


එන්න අප  හා අත්වැල් බැදගන්න  අපි    ඔබේ  දරුවාගේ ජීවිතයේ   මුල්ම  කඩයිම  ජය ගැනීමට  අවශ්‍ය ඉංග්‍රීසි දැනුමින්  ඔවුන්  සන්නද්ධ කරන්නෙමු.


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews