Course

Categories

2024 රසායන විද්‍යාව පාසල් විෂය නිර්දේශය

Chamika Shehan
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

රසායන විද්‍යාව යනු සෑම ක්ෂ්‍රේත්‍රයකටම අවශ්‍ය වන වැදගත් විශයකි.අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන සියලුම දෑ රසායන විද්‍යාව මත රඳා පවතී.ඉතින් පුතේ මේ මායාවක් වැනි රසායන විද්‍යාව සරලව ප්‍රායෝගික පරීක්ෂණ සමඟින් ඔබ සමීපයට අරගෙන එන්න මට පුලුවන්


මම විභාගයට මුහුණ දුන් පළමු අවස්ථාවේ (2017) A සාමාර්ථ තුනක් සහිතව මහනුවර දිස්ත්‍රීක් 16 , දිවයිනේ 236 වෙමින් මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.රසායන විද්‍යාවට පවතින ආසාව නිසාම එහි රසායන හා ක්‍රියාවලි ඉන්ජිනේරු උපාධිය හදාරමින් පවතී.රසායන විද්‍යාව පිලිබඳ පුලුල්ව අධ්‍යනය කරන මට ඔබට රසායන විද්‍යාව ප්‍රායෝගිකව කටපාඩමින් තොරව ඉගැන්වීමට හැකියාවක් පවතී


දැනට මහනුවර දිස්ත්‍රීක්කයේ උපකාරක පන්ති පවත්වන අතර අසමත් දරුවන් බොහොමයක් සමත් කිරීමට මට හැකියාවක් ලැබුණි


රසායන විද්‍යාවේ මායාව සරලව ප්‍රායෝගික පරීක්ෂණ සමඟින් ඉගෙන ගන්න දුවේ පුතේ ආරාධනා අරනවා


මම රසායන විද්‍යා දේශක

චමික ශෙහාන්


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews