Course

Categories

2023 භෞතික විද්‍යාව පාසල් විෂය නිර්දේශය

Damith Prasanna
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

රටට ආදරය කරන, රත්තරන් අම්මා, තාත්තව රකින, හොද පවුර්ශමත් දරුවෝ ටිකක් මගේ රටට ඕනි..
දුක කියන හැගීම ඉස්මුදුනේ තියාගෙන, හද්ද පිටිසරයි කියන නගරෙක ඉදගෙන භෞතික විද්යාව ජීවිතේ කරගත්, දරුවන්ගේ ආදරනීයම ගුරුවරයෙක් වීම මගේ ජීවිතේ අවශ්යම, අත්යාවශ්යම කාරනයක්..
නමින් දමිත් ප්රසන්න වන මම කැලණිය විශ්ව විද්යාලයේ භෞතික විද්යාව ප්රධාන විශයක් ලෙස හදාරා ඉහල සාමාර්ථ සහිත උපාධි ධාරියෙක්, පස්චාත් උපාධිය දැනටමත් හදාරමින් සිටින්නේ විශය වෙනුවෙන් ඇති දැඩි ඇල්ම හා හැකියාව නිසා..
දිවයිනේ විවිධ ප්රදේශයන්ගේ දරුවන්ට උසස්පෙළ භෞතික විද්යා විශය උගන්වමින් ඔවුන්ගේ ජීවිතය ධනාත්මක තීරයකට ගෙන ඒමට ලැබීම මගේ ජීවිතේ ලබපු ඉහලම ජයග්රහණය. පුතේ, දුවේ විශ්වාසයෙන් එකතු වෙලා අපි ඔබේ ජීවිතේ දිනවමු..
දමිත් ප්රසන්න
M.Sc,B.Sc,Dip.(Psychology)


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews