Course

Categories

2022 සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් කඩිනම් පාඨමාලාව - ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යනය

Chathuranga lakmal
Beginner
(0 Reviews)
Description
Lessons
Quizz
Reviews

" commerce with chathuranga lakmal  " සාපෙල කලබන වානිජ අරගලය..

නිරන්තරයෙන් වෙනස් වෙන ව්‍යාපාරික ලෝකයේ රසමුසු තැන් නවීන තාක්ෂණයෙන් බලගන්වන්නට යුගයේ සාර්ථකම online commerce  පන්තිය.. දුවේ පුතේ commerce  විශය කාලීන සිදූවීම් හා බැදි යාවත්කාලින විශයක් වගේම අනාගතයට වැදැගත් විශයක් ලෙස ඔබ තෝරා ගත යුතුම විශයක් වන අතර එය නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ඔබට සමීප වෙමින් ප්‍රායෝගිකව ලබා දීමට අපි සූදානම් 

1) practically commerce උගන්නන එකම පන්තිය 


3.)  නින්ද නොයන SMART commerce  පන්තිය දැන් upschool වෙතින්...

අපගේ ඔන්ලයින් පන්තියේ සුවිශේෂත්වය

- සම්පූර්ණ විශය නිර්දේශයම මාස 5 කට ප්‍රථම ආවරනය කිරීම

- සෑම ඒකකයකටම අදාල සුවිශේෂී නිබන්දානයක් pdf ක්‍රමයට හෝ කුරියර් හරහා නිවසටම

- සෑම ඒකකයකට විභාග ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කිරීම

- පලාත් පේපර්  ප්‍රශ්න සාකච්ඡා කිරීම. සෑම ඒකකයකටම කෙටි සටහන් පොත

- විශය කොටස් සරලව තේරුම් ගත හැකි ප්‍රායෝගික ක්‍රම...


Curriculum for this course
0 Lessons 00:00:00 Hours
Quizz
Reviews